පැණි කොමඩු යනු බටහිර අප්‍රිකාවේ මුලින් හදුනාගත් පලතුරකි . පැණිකොමඩු මිදි මිදී කුලයට අයත් සපුෂ්ප ශාකයක් වන Citrullus lanatus පවුලේ ශාක විශේෂයකි. එය වර්ග 1000 කට වඩා ඇති ලොව පුරා ඉහලින් වගා කරන ලද ප්‍රසිද්ධ රසවත් පලතුරකි . කොමදුවල විටමින් C බහුලවේ , දේශීය වෙදවරුන් අම්ල පිත්තයට මෙය අනුමත කරන ඔසුවකි.වකුගඩු ආශ්‍රිත රෝග ඇති අයට හොද ඔසුවකි .විදේශිකයන් කොමඩු මාද්‍යසාර මුසුකර පානය කරයි.
Comments
Post a Comment