Let Food Be The Medicine And Let Medicine Be The Food

 

බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා හිපොක්‍රටිස් ගේ හැදින්වීම් අමතක කර  ආහාරය ගත යුත්තේ ඖෂධයක් ලෙසටද යන්න මුළුමනින්ම උල්ලංඝනය කර ඇත . බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා හිපොක්‍රටිස් පවසා ඇත්තේ  ඖෂධීය ආහාර සංස්කෘතියක් පැවතිය යුතු බවයි ." Let Food be the Medicine and let Medicine be the food"  ලෝකයේ විවිධ රජයේ වෙබ් අඩවිවලින් පවා ප්‍රකාශ කරනු ලබන්නේ නැවුම් පලතුරු එළවළු ආහාරයයට ගත යුතුබවයි . රස කාරක ,අඩංගු ආහාර ගත යුතු බවට කිසිසේත්  ප්‍රවර්ධනය කරන්නේ නැත.  


- විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය  -

Comments

Post a Comment