විශ්මිත ඖෂධීය වටිනාකමක් ඇති නිවිති


  • සෙවල ස්වභාවයෙන් යුක්ත නිසා ඖෂධයක් ලෙස දේශීය වෛද්‍ය ක්‍රමවලදී භාවිතා වේ. 
  • සන්ධි අමාරු, ඇටමිදුළු වර්ධනය හා සන්ධිය තද වී තිබෙන විට එය ලිහිල් කිරීම සඳහාද නිවිති කදිම ඖෂධයකි.
  • දැවීම් ,පිළිස්සීම් සහිත අවස්ථාවකදී පවා දියපට්ට ඇතිවීම මෙම ඖෂධය ගැල්වීමෙන් වළක්වාගත හැකියි.
  • ආහාරයක් වශයෙන් වශයෙන් ද ඉතා ඉහළ වශයෙන්ද ඉතා ඉහළ වටිනාකමක් ඇති නිවිතිවල යකඩ අන්තර්ගත වේ. 
  • ආමාශයේ ශුද්ධ වීම ඇති කරන අතර මළ මලබද්ධය ඇති අයට ගුණ දෙයි. 
  • ශීත ගුණයෙන් පූර්ණ නිසා මිනිස් සිරුරේ  ස්නායු පද්ධතිය පෝෂණයට උපකාරී වේ.
  • ශරීරයේ ඇති ඉදිමුම් තත්වයන් සුව කිරීමට නිවිති කදිම ඖෂධයක්. 
  • ඖෂධීය වටිනාකමක් ඇති ශාක යේ අඩංගු ප්‍රධාන පෝෂක යකඩ වන අතර යකඩ පොෂකය බහුලවීම නිසා රෝග ඇතිවන අයට ගුණදායක නොවේ. 
  • සෙම තත්ත්වයෙන් පීඩා විඳින අයට මෙහි තිබෙන ශීත ගුණය නිසා නිතර ආහාරයට ගැනීම එතරම් සුදුසු නොවේ. 
  • යකඩ ඌනතාවයෙන් පෙළෙන අයට වඩාත් යෝග්‍යයි. 
  • දියවැඩියාව මට්ටු කරන කදිම ඖෂධයකි. 
  • උෂ්ණාධික ආහාරවල එම ස්වභාවය අවම කිරීමට මෙම නිවිති කොළ සමඟ මුසුකර එම අහාර  සකසා ගැනීම ඉතාම වැදගත්.


Comments