1.පළමු පැය 24 තුළ කට සේදීමෙන් ,තදින් කෙළ ගැසීමෙන් සහ ඝන ආහාර සැපයීමෙන් වළකින්න
2.ඇඟිල්ල දිව හා වෙනත් ද්‍රව්‍ය තුවාලයට දැමීමෙන් වළකින්න.
3.පළමු පැය 24 තුළ උණුසුම් ආහාර ගැනීමෙන්, මධ්‍යසාර භාවිතයෙන්, බුලත් විට සැපයීමෙන් හා දුම්පානයෙන් වළකින්න.
කළ යුතු දෑ1.තුවාලේ මත තැබූ පුළුන් කැබැල්ල පැය භාගයක් පමණ තදින් සපාගෙන සිටින්න.
2.තුවාලය ඇති පැත්තේ කම්මුල මත අයිස් තබා ගැනීමෙන් ඉදිමීම සහ ලේ ගැලීම වළක්වා ගත හැක.
3.පළමු පැය 24න් පසු තරමක් උණුසුම් ලුණු වතුර තුවාලය ඇති පැත්තේ වරකට විනාඩි දෙකක් පමණ දිනකට හතර පස් වරක් තබාගන්න.
Comments
Post a Comment