හෘදයාබාධයක ලක්ෂණ


*පපුවේ මැද වේදනාව[පපුව තෙරපෙන්නාක් බඳුය. මහ බරක් තුබුවාක් වැනිය]

* වේදිකාව වම් අත පහළට හෝ හක්ක දෙසට හෝ විහිදී යා හැකිය.

*වේදනාව පිට පැත්තේ උරපතු ඇට දෙක අතරට ද යා හැකිය.

*බඩේ දැවිල්ල.

*අධිකව දහඩිය දැමීම

*වමනය හා ඔක්කාරය

*පපුවේ ගැස්ම

*හිස කරකැවිල්ල

*හුස්ම ගැනීමේ අපහසුව



Comments