මිග්‍රේන් රෝගීන්ට රුධිරය පරිත්‍යාග කළ නොහැකිද ?

                                 මිග්‍රේන් රෝගීන්ට රුධිරය පරිත්‍යාග කළ නොහැකිද ?

                                                  


    බොහෝ දුරට රුධිර පරිත්‍යාග කරන අවස්ථාවලදී අදාළ වෛද්‍යවරු රුධිරය ලබාදෙන තැනැත්තාගේ ශාරීරික යෝග්‍යතාව සදහා මූලිකවම අවධානයක් ලබා දෙනු ලැබේ .ඔබගේ දියණිය රුධිරය පරිත්‍යාග කිරීම පුරුද්දක් වශයෙන් සිදු කරන බව සදහන් කර තිබෙන අතර එය ඉතා යහපත් වන නමුත් රුධිරය පරිත්‍යාග කරන අවස්ථාවේදී ඇගේ ශරීර සෞඛ්‍ය යහපත්ව නොපැවතීම ඇය ඉන් ප්‍රතික්ෂේප වීමට හේතුවිය හැකියි .මෙවැනි අවස්ථාවකදී අදාළ තැනැත්තාගේ රුධිර ලබාගත්තා ද නැද්ද යන්න එම අවස්ථාවට අදාළ වෛද්‍යවරුන් විසින් තීරණය කරනු ලැබේ . ඔවුන් සෑම විටෙකම ලබා ගන්නා තීරණ රුධිර දායකයාට කුමන හෝ අපහසුතාවයකි . 



Comments