මුහුණ පිසින තුවායේ පුස් චර් ම රෝග ඇති වේවිද ?

                                      මුහුණ පිසින තුවායේ පුස් චර් ම රෝග ඇති වේවිද ?



    බොහෝ වෙලාවට තුවා ආශ්‍රිතව පුස් බැදීමට හේතුව එහි තෙතමනය රුදී තිබීමයි .ඒ නිසා හැකිතරම් ඒවා අව්වේ වියළා ගැනීමෙන් මෙම තත්ත්වය පාලනය කළ හැකියි . ඔබ පදිංචි ප්‍රදේශය තරමක් සීත බවින් වැඩි නිසා බොහෝදුරට මෙසේ තෙතමනය රුදෙනවා විය හැකියි . ඔබ සතියකට වරක් තුවාය සෝදන බවත් සදහන් කර තිබෙන අතර එය හැකි සෑම අවස්ථාවකදීම අව්වේ හොදින් වේලා ගැනීම වැදගත් . සාමාන්‍යයෙන් එවැනි පුස් බැඳුණු තුවා මගින් සමේ රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් ද යම් තරමක් දුරට තිබෙන බව විශේෂයෙන් සදහන් කළ යුතුයි .



Comments