ස්කෝලියෝසීස් රෝගී නිසි ව්‍යායාමයකට යොමු වන්නේ කෙසේද ?

  ස්කෝලියෝසීස් රෝගීන් නිසි ව්‍යායාමයකට යොමු වන්නේ කෙසේද ?



        ස්කෝලියෝසීස් එසේත් නැතිනම් පැති කුදය ලෙසින් හැදින්වේ .මෙහිදී සිදුවන්නේ කොන්ද එක් පසකට ඇදවීමයි. මෙය ඇතැම් අයගේ වමට එසේත් නැතිනම් දකුණට සිදුවිය හැකියි .මේ සදහා ව්‍යායාම සිදු කිරීමේදී අදාළ රෝගියාව මූලිකව යම් ඇගයීමකට ලක් කළ යුතුයි .ඒ සදහා ඔබ ප්‍රදේශයේ ළගම තිබෙන මහා රෝහලක හෝ මූලිකව රෝහලක බාහිර රෝගී අංශය හරහා භෞතචිකිත්සක අංශයට යොමු කළ හැකියි . මෙහිදී යොදන ප්‍රතිකර් ම එක් අයකුගේ තවත් අයකුට වෙනස් නිසා ඔබගේ රෝගී තත්ත්වය මූලිකව අධීක්ෂණය කළ යුතුයි .



Comments