නහර ගැට ගැසෙනවාට භෞතචිකිත්සක ප්‍රතිකාර තිබෙනවා ද ?

                             නහර ගැට ගැසෙනවාට භෞතචිකිත්සක ප්‍රතිකාර තිබෙනවාද?

      මෙවැනි අවස්ථාවකදී ඔබේ දෙපා කොට්ටයක් මත ඉහළට ඔසවා තබා ගත යුතුයි .එසේ පාද තබාගෙන ඉහළට  ඔසවා තබා ගත යුතුයි. එසේ පාද තබා ගෙන ඉහළට පහළට පාද චලනය කළ යුතුයි . එවිට පාද තුළ එක් රුස් වී පවතින රුධිරය හෘර් දය දෙසට ගැලීමට පහසුවක් ඇති කරවනු ලැබේ.මෙවැනි සරල භෞත චිකිත්සක ප්‍රතිකාර ඒකකයකට යොමු වී අදාළ උපදෙස් ලබා ගැනීමෙන් තත්ත්වය බොහෝදුරට පාලනය කරගත හැකියි .  





Comments