අල්ලට, යටිපතුල්වලට අධිකව දහඩිය දමනවාද ?

                              අල්ලට,  යටිපතුල්වලට  අධිකව දහඩිය දමනවාද ?

    

     මෙම රෝගී තත්ත්වය පාලනයට ලක් කළ හැකියි . නමුත් මූලිකවම මෙසේ ඔබට අසාමාන්‍ය ලෙස දහඩිය දැමීමට බලපාන හේතුව හඳුනාගෙන එම හේතුව සදහා මූලිකව ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි . කෙසේ වුවත් සාමාන්‍යයෙන් නිශ්චිත හේතුවක් නොමැතිව දහඩිය දැමීමක් සිදුවනවා නම් ඒ සදහා ප්‍රතිකාර  ක්‍රම තිබේ .ආලේපන ප්‍රතිකාර ,විද්‍යුත් ධාරා ප්‍රතිකාර ,එන්නත් මේ සදහා භාවිතා කෙරෙන අතර ඒවා මගින් ද පාලනය නොවන්නේ නම් ඖෂධ ලෙස ද ප්‍රතිකාර ලබා දෙනු ලැබේ. මේ සදහා චර් ම රෝග හමු වී ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත්.



Comments