ශරීරයේ හැඩය පවත්වා ගැනීමට පිහිනීම හොද ව්‍යායාමයක් ද ?

         ශරීරයේ හැඩය පවත්වා ගැනීමට පිහිනීම හොද ව්‍යායාමයක් ද ?



    මෙම ව්‍යායාමය ඔබගේ සිරුරේ හැඩය හොදින් පවත්වා ගෙන යාමට, පිට ප්‍රදේශයේ මාංශ පේශි ශක්තිමත් කිරීමට ද උපකාරී වේ .නමුත් ස්කොලියෝසිස් නැමැති රෝගී තත්ත්වය ද ඔබට තිබෙන නිසා පිහිනීමෙන් පමණක් ඊට අවශ්‍ය ව්‍යායාමයක් සිදු නොවේ. ඒ සදහා කොන්ද ආශ්‍රිත පේශි ශක්තිමත් කිරීම සදහාම වෙන් වූ ව්‍යායාම පවතින අතර පිහිනීමට අමතරව එවැනි ව්‍යායාමවල යෙදීමත් ඉතා වැදගත්. 



Comments