කිහිළි , ඉකිළිවල සම කළු පැහැ ගැන්විලා ද ?
විශේෂයෙන් තරමක් තරබාරු අයගේ හෝර් මෝන ක්‍රියාකාරීත්වය නිසා මෙවැනි තත්ත්ව ඇති විය හැකියි. මේ සදහා භාවිතා කිරීමට විවිධ ආලේපන වර් ග තිබෙන අතර රේසර් භාවිතා කර රෝම ඉවත් කිරීම ගැටලුකාරී නොවන බවද සදහන් කළ යුතුයි. එම ප්‍රදේශ ඉතා රළු තත්ත්වයකට පත් වේ. රෝගයට නිශ්චිතව බලපාන හේතු කුමක්දැයි හඳුනා ගැනීම වැදගත් නිසා ළගම ඇති රෝහලේ චර් ම රෝග සායනයකට ගොස් ප්‍රතිකාර ලබා ගැනීම .
Comments
Post a Comment