ඔබගේත් කොන්ද ඇද වෙලා ද ?
වඩාත් සුදුසුම ව්‍යායාමය වන්නේ පිහිනිමයි . මේ ව්‍යායාමය දිගින් දිගටම කරනවා නම් ශරීරයේ බර කොන්දට නොදැනෙන නිසා කොන්දේ පවතින ඇදය අඩුකර ගන්නට පුළුවන්කම තිබෙනවා. ශරීරයේ බර වැඩි වුණොත් වෙනත් බාහිර ගැටලු වර් ධනය විය හැකියි. මීට අමතරව භෞතචිකිත්සකවරයෙක් හෝ ව්‍යායාම සම්බන්ධ වෛද්‍යවරයෙක් මුණ ගැසී ඔබට සුදුසු ව්‍යායාම පිළිබද දැනුවත් වීම වැදගත් විශේෂයෙන් එහිදී කොන්දට ව්‍යායාම සිදුකිරීම වැදගත් . ඒ වගේම ඔබගේ කොන්දේ තිබෙන ඇදය තව දුරටත් වැඩි වන්නේ නැහැ . පිහිණීම මඟින් බර පාලනය කරගැනීමට හැකිවීම , පේශී ශක්තිමත් කර ගැනීමට හැකිවන නිසා ඔබට ඇති වී තිබෙන ගැටලුවට මෙම ව්‍යායාම හරහා මඟ හරවා ගත හැකිවේවි.
Comments
Post a Comment