ඔබගේත් ඇඟිිලිිිිිිිිිකරු නිතරම කසනවා ද ?

                                      ඔබගේත් ඇඟිිලිිිිිිිිිකරු නිතරම කසනවා ද ? 


 

    ඇඟිිලිිිිිිිිිකරු අතර ඇති වී තිබෙන මෙම රෝග තත්ත්වය රක්තයා තත්ත්වයක් නිසා ඇති වූවක් හෝ පුස් වර් ගයක් නිසා ඇති වූවක් විය හැකියි .එසේත් නැතිනම් ඇඟිිලිිිිිිිිි අතර එතරම් පරතරයක් නොමැති නිසා වාතාශ්‍රය නොලැබී යාමත් මීට හේතුවන්නට පුළුවන්. සුදුසු  චර් ම රෝග වෛද්‍යවරයෙක් ලවා මේ තත්ත්වය පරීක්ෂා කළ යුතුයි.එසේ නොමැතිව ඇතැම්විට රක්තයා තත්ත්වයට ලබාදීම මඟිිනුත් තත්ත්වය බරපතළ විය හැකියි. ඒ නිසා ඔබේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබා ගැනීමට පෙර හඳුනා ගැනීම වැදගත් .ඒ වගේම සපත්තු මේස් නිතරම භාවිතා කරනවා නම් දිනපතා මේස් අලුත් කිරීම වගේම කපු මේස් භාවිතා කිරීමටත් වගබලා ගත යුතුයි. 






Comments