සන්ධි ඉදිමීම වේදනාවට ලක් වෙනවා ද ?

                                  සන්ධි ඉදිමීම වේදනාවට ලක් වෙනවා ද ?   


    අවුරුදු 40- 50 ට පසුව වැළදෙන කිසිදු රෝගයක් නිට්ටාවට සුව කළ නොහැකි නමුත් ප්‍රතිකාර මඟිිිිිින් පාලනය කළ හැකියි . බොහෝවිට සුව කළ හැකි රෝග වන්නේ විසබීජ නිසා ඇතිවන රෝගී තත්ත්වයන් .උදාහරණ ලෙස නියුමෝනියාව වැනි නමුත් දියවැඩියාව ,අධික රුධිර පීඩනය ,ආදී කිසිම රෝගයක් නිට්ටාවටම සුව කිරීමට නොහැකි අතර ඔබ සඳහන් කර ඇති ආතරයිටීස් රෝගයත් නිට්ටාවට සුව කළ හැකි රෝගයකි . ඒ වගේම අදාළ රෝගයට කාලයක් පුරා ප්‍රතිකාර ලබා ගන්නා විට අතුරු ආබාධ ද ඇතිවීමේ ඉඩකඩක් තිබේ. දැනට රජයේ රෝහලකින් ප්‍රතිකාර ගන්නවා නම් ඒවා දිගින් දිගටම කරගෙන යා යුතු අතර රෝගී තත්ත්වය වැඩි වනවා නම් ඖෂධ මාත්‍රාව අඩු වැඩි කරගත යුතුයි. 






Comments