උපත් පාලන පෙති නිසා අතුරු ආබාධ ඇති වෙනවාද ?

උපත් පාලන පෙති නිසා අතුරු ආබාධ ඇති වෙනවාද ?



    රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී හෝර් මෝන සංයුතිය වෙනස් කරමින් ඖෂධ ලබා දෙන නිසා ඒ පිළිබඳ කිසිදු බියක් ඇතිකර ගත යුතු වන්නේ නැහැ .අනවශ්‍ය ලෙස මේ පිළිබඳ  සිතමින් මානසික වශයෙන් පීඩා ඇති කර නොගෙන ඔබගේ අධ්‍යාපන කටයුතුවලට මූලිකත්වයක් දී කටයුතු කරන්නට උත්සහා කිරීම. මෙම උපත් පාලන පෙති මඟිිිින් ඔබට ඇති වී තිබෙන රෝගී තත්ත්වයට ප්‍රතිකාර සිදු කිරීම නිසා අතුරු ආබාධ ඇති වනවා යැයි බිය වීමට අනවශ්‍යයි. 



Comments