දියවැඩියාවට ගුණ දෙන තෙබු කොළ සම්බෝලය

                 දියවැඩියාවට ගුණ දෙන තෙබු කොළ සම්බෝලය 




    රුධිරයේ සීනී ප්‍රමාණය අඩු කිරීමේ විශේෂ ගුණයෙන් යුතු වන තෙබු දිනපතා ආහාරයට එක්කර නොගත යුතුය. ඒ නිසා සාමාන්‍යයෙන් සතියකට දෙවරක් පමණ ආහාරයට එක්කර ගැනීම යෝග්‍යයයි . ආහාර රුචිය ඇති කරන අතර ශරීරය සිසිල් කරන ගුණයෙන් යුක්ත ය . පණු රෝග ,චර් ම රෝග මෙන්ම , මළ බද්ධය ඇති අයට ද ඉතාම ගුණ දායක වනවා . මේ සියලු ගුණවලින් පරිපූර් ණ වෙනවා මෙන්ම නිතරම බඩ විරේකවන රෝගීන්ට මෙම ආහාරය එතරම් සුදුසු වන්නේ නැහැ .





Comments