ඔබ ආහාරයට ගන්නා කහ පාට පළතුරුවල බොහෝ විට කාබයිට්තිබෙනවා ද ?
මුළු කෙසෙල් කැනම කහ රෙද්දක් පෙරවූවා සේ කහ පැහැතිය . අන්නාසි ගෙඩිය අතට ගෙන ඒ මේ අත පෙරළා බලන විට නැට්ට දොදොල් කෑල්ලක් මෙන් මොළොක් වී ගෙඩියෙන් ගැලවුණි . මේ උදාහරණ දෙක ඔබට සිහිපත් කරන්නේ කුමක්ද ? ගෙඩියක් අඔ ගෙඩියක් කපා බලන්න . ඇඔුුුුුුල්ය නැතිනම් ගැට කාලයේම පරවූ ස්වරූපයකි .අප පලතුරු ආහාරයට ගන්නේ ඇයි ? එකක් එහි රසයටයි .අනෙක් ගුණයටය ඇසිටලීන් යෙදූ විට මේ අපේක්ෂා දෙකම භංග වී යැයි. ඉදි නැති නිසා පැවතිය යුතු කහ වායුව ස්වාභාවිකව නිපදවෙන බැවින් පැසුනු පළතුරුවලට ඒ යෙදීම හානිකර විය නොහැකි බවකි. කාබයිඩ් යෙදූ පළතුරු ගන්නා සමහර අයට කැසීම් ,වමනය ,උගුර-කට වනවීම ,ශ්ලේෂ්මල පටල රතුවීම ආදී කෙටිකාලීන ලක්ෂණ දැකිය හැකිය .සමහර විද්වතුන් මෙම තත්ත්වය පිළිකා ,වකුගඩු රෝග ආදී කරුණු තත්ත්වයන් දෙසට වර් ධනය වීමට ඉඩ ඇත .
Comments
Post a Comment