බැක්ටීරියා හා වෛරසවලට එරෙහිව සටන් කළ හැකි සුදු සහ දුඔුරු පැහැති පෝෂ්‍යජනක එළවළු සහ පලතුරු

සුදු සහ දුඔුරු පැහැති පෝෂ්‍යජනක එළවළු සහ පළතුරු 





    සුදු හා දුඔුරු පැහැ එළවළුවලට  බැක්ටීරියා හා වෛරසවලට එරෙහිව සටන් කළ හැකි ඇලිසින් හා දිලීරවලට එරෙහිව සටන් කළ හැකි ෆයිටොකෙමිකල් අඩංගුය . මෙම කාණ්ඩයේ එළවළු ,පලතුරු ස්වාභාවිකව ප්‍රතිජීවකයක් බඳුය . සුදු පැහැ එළවළු ගෙඩි සමහර පිළිකා පෝෂිතයන්ගෙන් වැළදෙන රෝග අවම කරන අතර කොලෙස්ටරෝල් මට්ටමද අඩු කරයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කරයි .

 ලුනු , සුදුලූනූ ,කෙසෙල් ගෙඩි ,පෙයාර් ස් ,ගෝවා , ඉගුරු ,බිම්මල් , අර්තාපල් ,  ටර්නිප් හා තිරිගු අයත් වන්නේ මේ ආහාර කාණ්ඩයටය .  සුදුලූනූ හා ලූනූ කැපු පසු මිනිත්තු කිහිපයක් උස් අතට කපන ලෑල්ලේ තබන්න. එය වාතයේ  ඔක්සිජන් සමග එක් වී ආරක්ෂාකාරී ද්‍රව්‍ය නිපදවා ගනියි . 


  




Comments