ඔබ දන්නවාද ලේ අඩුකම සම්පූර් ණයෙන්ම සුවකර ගන්න හැටි
රක්තහීනතා රෝගයේදී දක්නට ඇති ලක්ෂණ කිහිපයක් ශරීරය සුදුමැළි වීම , තොල් අභ්‍යන්තරය ,ඇස් ඇතුළත , දිව මතුපිට ,නියපොතු , අත්ල ,යටිපතුල් සුදු මැළිවීමක් දැකගත හැකි නම් විමසිලිමත් වීම වටී . කුඩා දරුවන්ගේ නම් උදරය ඉදිරියට නෙරා ඒමක් දක්නට ලැබේ. නිතරම අලස බව ,නිදිමත ගතිය , වෙහෙසකාරී තත්ත්වය ,හිසකෙස් දුර් වර් ණ බව, සම අවපැහැ ගැන්වීම ,හිසකෙස් ගැලවී යෑමත් මෙහි ලක්ෂණයි .නිරක්ති තත්ත්වයක් තිබේ නම් ඉන් ගැලවෙන්නට ඔබටත් අනුගමනය කළ යුතුව ඇති දේ තියෙනවා .ඔබ ආහාර ගත් සැණින් තේ හෝ කෝපි පානය කරනවා නම් ,දුම්පානය බුලත්විට කෑමවලින් වැළකී සිටිය යුතුයි . ස්වාභාවිකව නැවුම් එළවළු සහ පලතුරු විශේෂයි .
උපුටා ගැනීමක් ..........................
Comments
Post a Comment