හිස සෙලවීමකට ලක් වූ විට වමනය යනවා ද ?
ඔබට මුහුණ දීමට සිදුව ඇති රෝග තත්ත්වය බොහෝදුරට මිග්‍රේන් විය හැකි බවයි. නමුත් මිග්‍රේන් රෝගයේදී ඔබ පවසා ඇති පරිදි හිසකෙස් ගැලවී යාමක් හෝ හිසේ තුවාල ඇති වීමක් කිසිවිටෙකත් සිදු වන්නේ නැහැ. ඒ සදහා වෙනත් හේතුන් ද බලපැවැත්විය හැකියි . කෙසේ වෙතත් ඉහත ඔබ පැහැදිලි කර තිබෙන රෝග අවස්ථා දෙකටම පිළියම් යෙදිය හැකියි .නමුත් රෝග හේතු නිවැරදිව හඳුනා ගැනීම රෝගවලට ප්‍රතිකාර කිරීමට පහසුවක් නිසා මූලිකව අදාළ වෛද්‍ය පර් යේෂණවලට යොමු වීම ඉතා වැදගත් ඉන්පසුව ප්‍රතිකාර ලබා ගැනීම හරහා රෝගයට පිළියම් යෙදිය හැකියි .
Comments
Post a Comment