ඔබ දන්නවාද දරු ප්‍රසූතියකින් පසුව සිරුරට සිදුවන්නේ කුමක්ද කියලා

 ඔබ දන්නවාද දරු ප්‍රසූතියකින් පසුව සිරුරට සිදුවන්නේ කුමක්ද කියලා 

   



 තරුණියක් , කාන්තාවක් කියන්නේ තමන්ගේ සිරුර බොහොම හැඩකාරව සුන්දරව තියාගෙන ඉන්න කෙනෙක් පෙම්වතියක් කාලයේදී  ඇය බොහොම සුන්දරයි. ඒ වගේම විවාහ වුණු මුල් කාලයේදී ඇය බොහොම සුන්දරයි. නමුත් දරු ප්‍රසූතියකින් පසු ඇගේ සිරුර තරමක වෙනස් වීමකට බඳුන් වේ.ගැබිණි කාලයේදීම මවගේ පියයුරු විශාල වෙන්නට පටන් ගන්නවා .දරුවකු ලැබුණු පසු දරුවාට අවශ්‍ය කිරි නිපදවීමට පියයුරු හරහා  සිදුවෙනවා .දරු ප්‍රසූතියෙන් පසුව දරුවා මව්කිරි බීම ආරම්භ කරනවා . මෙහි ප්‍රතිඵලයක් ලෙස පියයුරු එල්ලා වැටෙන්න පුළුවන් .ඒ නිසා පියයුරු වල මාංශ පේශී ශක්තිමත් කරන ව්‍යායාම වල යෙදීම ඉතා වැදගත් .

    කුසෙහි සිටින දරුවා ක්‍රමයෙන් විශාල වන නිසා උදරයේ මාංශපේශී ඇදෙනවා .දරුවා ලැබීමෙන් පසු දරුවා හැකිලේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස උදරයේ ලප කැළැල් ඇති වේ. එය හඳුන්වන්නේ Stretch Marks ලෙසිනි. ගර් භණි කාලයේදී ගැබිණි මවගේ බර වැඩිවේ. දෙපා වලට සිරුරේ බර දරා ගත නොහැකි වූ විට නහර ගැට ගැසීම ඇතිවිය හැකිය .දරුවා ලබන තුරුද , ප්‍රසූතියෙන් අනතුරුවද මෙම තත්ත්වය පැවතෙන්න පුළුවන් .


                                                                                                            උපුටා ගැනීමක් ..................................

Comments