කන නිතරම කසනවා ද ?

                                                            කන  නිතරම  කසනවා ද ?




    කන තුළ ඇතිවන වේදනාවන්ට විවිධ හේතු බලපාන අතර දීර් ඝකාලීනව ඇතිවන වේදනාවක් නම් කන අවට තිබෙන අස්ථි වල ක්‍රියාකාරීත්වය ආශ්‍රිත වෙනස්කම් බලපාන්නට තිබෙන ඉඩකඩ බහුලය. ඒ වගේම මුඛයේ ඇති දිරාගිය දත් ආසාදනයට ලක් වූ විට එහි ඇතිවන වේදනාවද කන තුළ ඇති වන වේදනාවක් ලෙසින් දැනීමට හැකියි. නිරන්තරයෙන් කනේ ඇතිවන වේදනාව මේ සදහා ඝෘජුවම බල නොපෑවද ඊට ප්‍රතිකාර කිරීම අවශ්‍ය වේ.නමුත්   දීර් ඝකාලීනව පවතින වේදනාවට නිෂ්චිත හේතුව ඔබගේ වෛද්‍යවරයා මුණගැසී පරීක්ෂාකරවා ගත යුතුයි. ඒ වගේම කොට්න් බඩ් එසේත් නැතිනම් පුළුන් කුරු භාවිතා කිරීමද අනුමත කිරීමට නොහැකි අතර එමගින් ඇතිවන අනෙකුත් හානිදායක තත්ත්වයන් ඇති විය හැකියි. 













Comments