ඔයාලාත් කුඩා කාලයේ පටන් මකුළුවන්ට බයයි ද ?

                      ඔයාලාත්  කුඩා කාලයේ පටන් මකුළුවන්ට බයයි ද ?



    මෙම Fobia තත්ත්වය ඔබ සඳහන් කර ඇති තොරතුරුවලට අනුව ඔබගේ දෛනික ජීවිතයට යම් බලපෑමක් ඇති කරවන බව පැහැදිලිව දක්නට ලැබෙනවා. ඒ නිසා ඔබගේ රෝගී තත්ත්වය OCD එසේත් නැතිනම් ග්‍රන්ථිය නැමති රෝගී තත්ත්වයට කෙතරම් නැඔුුුුුුුරු වී ඇති දැයි රෝගයට පිළියම් යෙදීමට පෙර දැනගත යුතුයි. මේ පිළිබද හඳුනා ගැනීමට වෙනත් බාහිර  රෝග ලක්ෂණ  ද ( ඔබ සදහන් කර තිබෙන ලක්ෂණවලට අමතරව ) තිබෙනවා. මේ බව සුදුසු මනෝ වෛද්‍යවරයෙක් හමු වී දැනගත හැකියි. ඒ නිසා ඔබ ළගම ඇති රෝහලේ මනෝ    වෛද්‍ය සායනයට සහභාගී වී උපදෙස් ලබා ගන්න . ඉන් සාර් ථකව ඔබට ඇති වී තිබෙන තත්ත්වය පාලනයට ලක් කළ හැකියි. 



Comments