නිදි උලුක්කුවට නිවසේදීම ආයුර් වේද ප්‍රතිකාරයක්

                                   නිදි  උලුක්කුවට නිවසේදීම ආයුර් වේද  ප්‍රතිකාරයක්  

  


  ගෙල දෙපස පසුපසට බරව පිහිටා තිබෙන පේශී නහර ආදිය තදවීම හෙවත් හිස එහා මෙහා කිරීමට නොහැකි වනසේ බෙල්ල ගල් ගැසීම . මෙය සාමාන්‍ය ගැමි වහරේදී "නිදි උලුක්කුව " යන නමින් හඳුන්වයි. මේ රෝගාබාධයේ ප්‍රධාන ලක්ෂණය නම් බෙල්ල උරහිස පැත්තකට නැවි තිබීමයි .ඊට අමතරව මේ තුළින් මුහුණ දීමට සිදුවන රෝග ලක්ෂණ ලෙස හිස කැරකැවීමට අපහසුවීම ,බෙල්ලේ තද වීම , ආහාර විකීමට අපහසුවීම ,වැනි රෝග ලක්ෂණයි.

    මූලික වශයෙන් රුක්‍ෂ උෂ්ණ දෙයින් නස්න හා තැවිලි යෙදිය යුතුයි. එහිදී වැලිපොට්ටනියකින් තැවීම කළ යුතුයි. ඊට අමතරව එරඬුුුු කොළ, නික කොළ ,පාවට්ටා ,සුදුඑෑනුු කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා තවන්න. තෙල් වර් ග සදහා ඒ වගේම කසාය සදහා ළූනු , ඉගුරු ,කොල්ලු ග්‍රන්ථි ,රාස්නා සප්තකය ,යෝග රාජ ගෑම සදහා පත්තුව ලෙස බිත්තර සුදුමද ,සහිඳ ලුණු ,පරණ ගිතෙල් සමව ගෙන රත්කර බෙල්ලේ ගා පැනල් රෙදි කඩකින් වසා තබන්න .






Comments