ජංගම දුරකථනයේ ෆ්ලෑෂරය ඇසට අහිතකරයි ද ? Posted by Media Gate on August 09, 2024 Get link Facebook X Pinterest Email Other Apps ජංගම දුරකථනයේ ෆ්ලෑෂරය ඇසට අහිතකරයි ද ? සාමාන්‍යයෙන් ෆ්ලෑෂර් එකක ආලෝකය සෘජුවම ඇස මත පතිත වීම එතරම් හොද දෙයක් නොවෙයි. නමුත් ජංගම දුරකථනවල සාමාන්‍ය භාවිතයේ පවතින මෙම ආලෝකය ඇසට සෘජුව පතිත නොවුණ හොත් හානියක් ඇති නොවන අතර එය සාමාන්‍ය පරිදි භාවිතා කරන්න . Comments
Comments
Post a Comment