ඔබත් නියපොතු කන පුරුද්ද නවත්වාගන්න බැරි ද ?

                      ඔබත්  නියපොතු කන පුරුද්ද  නවත්වාගන්න බැරි ද ?



     මෙම තොරතුරු වලට අනුව පුරුද්දක් ලෙස ඔබ නියපොතු සපනවාද නැතිනම් ආතතිය නිසා මෙසේ සිදු කරනවා දැයි මූලිකව විමසා බැලිය යුතුයි. ඔබ යම්  මානසික ආතතිමය තත්ත්වයක් නිසා මෙසේ සිදු කරනවා නම් එවැනි අවස්ථාවල හුස්ම ගැනීම හා මාංශ පේශී ලිහිල් කිරීමේ උපක්‍රම විකල්පයක් ලෙස සිදුකිරීමට උත්සහා ගත යුතුයි. නමුත් නියපොතු ඔබ සපන්නේ පුරුද්දක් වශයෙන් නම් ඒ වෙනුවට සිදු කළ හැකි හානිදායක නොවන වෙනත් විකල්ප පුරුද්දකට මාරු වීමට උත්සහා ගත යුතුයි. නමුත් ඉහත සදහන් උපක්‍රම අනුගමනයට ඔබට නිසි දැනුමක් අවබෝධයක් නැතිනම් නොපමාව සුදුසුකම් ලත් මනෝ වෛද්‍යවරයෙක් මුණ ගැසීම .







Comments