උදෑසන අවදිවී කොපමණ කාලයක් තුළ ආහාරය ලබාගත යුතුද ?
උදෑසන අවදි වීම සෞඛ්‍ය අතින් බලන කල මිල කළ නොහැකි ඉතා යහපත් පුරුද්දක් .කෙතරම් පුරුද්ද යහපත් වුණත් තවත් ඒ සමඟම එකතු වී පවතින අයහපත් පුරුදු නිසා එහි වටිනාකමට යම් හානියක් සිදු වේ. කෑම වේලක් නිවැරදිව ,නිසි ලෙසින් ලබා ගන්නවා වගේම එය නිවැරදි වේලාවට ලබා ගැනීම වැදගත් බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ .රාත්‍රී කාලය පුරා ඉතා අධික වේලාවක් ඔබ සුළු ආහාරයක් සමඟ සිට උදෑසන ආහාර වේල
මඟහැරියහොත් සිදුවන දේ අනවශ්‍ය ආකාරයේ රෝග ගණනාවක් ඔබටත් නොදැනීම ඔබ විසින්ම එමඟිින් ඇති කරනු ලැබේ.
මෙසේ ආහාරවේල් නිසි වේලාවට නොගැනීම මඟිින් වර් තමානය වනවිට බොහෝදෙනෙකුට මුහුණ දීමට සිදුවී ඇති විශාල ගැටලුවක් බවට පත්වන්නේ ගැස්ට්‍රයිටීස් රෝග තත්ත්වයයි .
ඒ නිසා රජෙක් මෙන් උදෑසන ආහාරය ගත යුතුයි. නියමිත වේලාවට ආහාර ගත යුතුයි. එනම් අවම වශයෙන් උදෑසන ඔබ අවදි වී පැය 03 ක් තුළදී උදෑසන ආහාරය ගෙන අවසන් විය යුතුයි .
Comments
Post a Comment