Mpox වෛරසය පාලනයට එන්නතක්
"Mpox හෙවත් මන්කි පොක්ස් සතුන්ගෙන් මිනිසුන්ට බෝවන වෛරසයකි. එය සමීප සම්බන්ධතා හරහා මිනිසුන් අතර ව්‍යාප්ත විය .උණ , මාංශ පේශී වේදනාව හා ශරීරය ගැටිති වැනි තුවාල ඇති වීම වෛරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ වේ . ප්‍රතිකාර නොකළහොත් Mpox වෛරසය මාරාන්තික වේ. 2022 වසරේ Mpox වෛරසයේ වර් ගයක් ඕස්ට්‍රේලියාව ,ඇමරිකාව යුරෝපය ඇතුළු කලාප රුසකට පැතිරී තිබේ . ජීන් කසේයා අගෝස්තු මාසේ 13 වන දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් නිවේදනය කරයි .වසරේ මේ දක්වා කාලය තුළ අප්‍රිකානු කලාපයෙන් Mpox ආසාදිතයින් 15 000 කට වැඩි පිරිසක් සොයා ගෙන ඇති අතර වාර් තා වී ඇති මරණ සංඛ්‍යාව 461 කි . 1970 වර් ෂයේදී ලොව පළමු Mpox අසාදිතයා වාර් තා වූයේ කොංගෝ ජනරජයෙනි .
Mpox වෛරසය පාලනය සඳහා එන්නත් ප්‍රමාණයක් දසදහසක් ලැබේ . ආප්‍රිකානු කලාපය පුරා එම වෛරසය පැතිරී යාමේ අවධානමක් තිබේ . එය පාලනය කිරීම සඳහා එන්නතක් ලැබුණු පළමු ආප්‍රිකානු රට වනුයේ නයිජීරියාවයි .
Comments
Post a Comment