ඇතැමුන් හෘදයාබාධවලින් මිය යන්නේ ඇයි කියලා ඔබ දන්නවාද ?
මේ අතර හෘදයාබාධවලට හිමිවන්නේ වඩා වැදගත් ස්ථානයක් යම්කිසි රෝගයක් මාරාන්තික වන්නට පෙර විවිධාකාර රෝග ලක්ෂණ පිටතට පෙන්නුම් කළද හදිසියේ ඇති වන හෘද රෝගවල භයානකකම කෙතරම් ද කියනවා නම් කිසිදු රෝග ලක්ෂණයක් පිටතට පෙන්නුම් නොකරයි. ඉතාමත් අවාසනාවන්ත රෝග තත්ත්වයක් වන වන මෙය "නිහඬව සිටින සිටින මාරයා " යන යෙදුම කදිම අරුතකි . ඇතැම්විට මෙසේ මැරීවැටෙන ඇතැම් රෝගී පුද්ගලයන් හෘදරෝග ලක්ෂණ පෙර සිට තිබූ අය වෙන්නට ඇති .ඒ සඳහා ප්‍රතිකාර ලබාගන්නවා වෙන්නටත් පුළුවන් තත්පර කිහිපයක කාලයකදී එවන් රෝගියෙක් හදිස්සියේ මිය ගියහොත් එය හදිසි හෘදයාබාධයක් නිසා සිදූ වූ මරණයක් සේ සැලකේ .මියගිය රෝගියකුගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වන විට මරණයට හේතුව ලෙස පෙනී යන්නේ මේද තැම්පතුවක් පිපිරී , ඉතා අලුතින් ඇති වූ ලේ කැටියක් මඟින් ධමනිය අවහිර වීමයි .බොහෝවිට මෙම හදිසි මරණ ඇතිවන රෝගීන්ගේ ඊට පෙර දී කිසිදු රෝග ලක්ෂණයක් දැකගත නොහැකි වීම .
Comments
Post a Comment