පිළිකා මැඩලීමේ අපුරු හැකියාවක් ඇති කොළ පැහැති ආහාර


    


                                                                  පිළිකා මැඩලීමේ අපුරු හැකියාවක් කොළ පැහැති ආහාරවල අඩංගු රසායනවලට තිබේ . කොළ පැහැ එළවළු ඛනිජ ලවණවලින් හා බී කාණ්ඩයේ විටමින්වලින් පොහොසත්ය . කොළ පැහැ ආහාර ගැනීමෙන් දත් හා අස්ථි සවිමත් වෙයි. අලිගැටපේර ,දෙහි ,කොළ  ,පෙයාර් ස් ,ගෝවා ,බෝංචි ,  කොත්තමල්ලි , පිපිඤ්ඤ පලා වර්ග නිවිති වැනි බණ්ඩක්කා ,පීස් කොළ ගම්මිරිස් නිතර ආහාරයට එක් කර ගැනීම වැදගත්. කොත්තමල්ලි කොළ ආහාර රස ගැන්වීමට යොදා ගන්නා අතර අක්මා පිළිකා වැළැක්වීමේ විශේෂ හැකියාවක් ඊට තිබේ .පූස් කෑ පාන්වල ,පූස් කෑ රටකජුවල හා අනෙකුත් කල් ඉකුත් වූ ආහාරවල අඩංගු පිළිකාවලට හේතු වන ඇග්ලා ටොක්සින්ස් නම් පිළිකා ඇති කරන ස්වාභාවික රසායනය මැඩලීමේ හැකියාවක් ද කොත්තමල්ලිවලට තිබේ .







Comments

  1. තව මේ වගේ ඒවා දාන්න බොහොම ස්තුතියි මේ වගේ ඒවා දෙනවාට

    ReplyDelete

Post a Comment