පීකුදුවල වැඩිපුර බැරලෝහ කොටස් අන්තර්ගතයි

               


සොසේජස් 

    


                 නිෂ්පාදනයේ දී අධික උෂ්ණත්වයකට ලක් කිරීම නිසා විෂ රසායනිකයන් සෑදේ. විවිධ රසකාරකයන් සහ කල්තබා ගැනීමට යොදන සෝඩියම් නයිට්‍රේට් (E -251) අඩංගු වේ . මෙය මිනිස් ශරීරයට අහිතකර සංයෝගයකි. 

                                               

                                         කුකුල් මස් 




    වර්තමානයේ මස් පිණිස ඇති කරන බ්‍රොයිලර් සතුන්ගේ ජීවිත කාලය දින 42 කට පමණක් සීමා වේ. පීකුදු වල වැඩිපුර බැරලෝහ කොටස් තැන්පත් වන බව නවතම පර්යේෂණ වලින් පෙන්වා දී ඇත. ගැහැණු දරුවන් ඉක්මනින් වැඩිවියට පත් වීම, වකුගඩු ආබාධ , නියපොතු ,දත් අවපැහැයට හැරීම ආදිය කාලයත් සමඟ ඇතිකරනු ලැබේ .





Comments