මේ දවස්වල වැසි තත්ත්වය සමඟ ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා යළි හිස ඔසවන ලකුණු

 මේදවස්වල වැසි තත්ත්වය සමඟ ඩෙංගු සහ  ඉන්ෆ්ලුවෙන්සා යළි හිස ඔසවන ලකුණු 



ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය ගැන දැන් අපි අවධානය යොමු කරමු 


 නිවෙස් අවට ඩෙංගු කීටයින් බෝවීමට වැඩි අවධානයක් ඇත . වැසි තත්ත්වය සමඟ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ගුණ රෝග තත්ත්වයද නැවත වරක් සමාජය තුළ ව්‍යාප්තවීමේ අවධානමක් තිබේ. පාසල් යන තම දරුවන්ට උණ , සෙම්ප්‍රතිශ්‍යාව තිබේ නම් ඔවුන්ව පාසල් වලට නොයවා සිටින්න දෙමව්පියන්ගේ වගකීමයි . 2022 වසරේ දී මෙරටින් ඩෙංගු ආසාදිත මරණ 12 ක් හා රෝගීන් 76 , 689 ක් වාර්තා වේ. 

                                                                       


 
                                                                                                     උපුටා ගැනීමක් ............................

                                                                                                  වෛද්‍ය විශේෂඟඳ නිමල්කා පන්නිලහෙට්ටි 

                                                                                                       බිබිසි

Comments