මුඛ පිළිකා කල් තබා හදුනාගත හැකි ලක්ෂණ

           මුඛ පිළිකා





  • සුදු හෝ රතු පැහැති පැල්ලම්
  • ගැටිති/ගෙඩි
  • දිවේ ඇති වන ඝනවීම් සහ වෙනස්වීම්
  • කල් පවතින සුව නොවෙන තුවාල
  • ගිලීමේ අපහසුතා
  • සැපීමේ අපහසුතා
  • විශේෂ හේතුවක් නොමැතිව දත් සෙලවීම හෝ වැටීම
  • කටහඬ වෙනස් වීම
  • බෙල්ලේ ඇති වන ඉදිමීම්

Comments