සමාජයේ ජිවත් වන පුද්ගයන් විවිධ හේතු නිසා සිතා මතා හෝ අත් වැරදීම් නිසා වස විස(poison) පානය කරනවා.කෙනෙක් සිතා මතා වස විස(poison) පානය කරනවා නම් අපි මුලින්ම කල යුත්තේ ඔහු හෝ ඇය එවැනි තත්වයකට පත්වීම වලක්වා ගැනීමයි.වස විස(poison) පානය කිරිමෙන් ජිවිතයේ එන මානසික ප්‍රශ්න (stress) වලට විසදුම් සෙවීම ඉතාම දුක්බර බව එම පුද්ගලයින්ට අවබෝධ කරදිය යුතුයි. බොහෝ විට කුඩා දරුවන් නොදැනුවත්ව වස විස(poison) පානය කරනවා.
Comments
Nice article
ReplyDelete